භාවිතා කිරීමේ නියමයන්
මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වීම සහ එය භාවිතය පහත දැක්වෙන භාවිතා කිරීමේ නියමන්ට යටත් වේ (“නියමයන්”). මෙම භාවිතා කිරිමේ නියමයන් කියවන අතරතුර, ඒවා Upfield Europe B.Vට සහ වෙනත් සියළුම Upfield සමූහයේ සමාගම් වලට ද අදාල වන බව කරුණාකර මතක තබා ගන්න. ඒ Upfield ට අයත් හෝ ඔවුන් විසින් පාලනය කරනු ලබන සියළුම වෙනත් වෙබ් අඩවි වලට අමතරවය
අපගේ වෙබ් අඩවි භාවිතා කිරීමෙන් ඔබ තහවුරු කරන්නේ මෙම නියමයන් ඔබ පිළිගෙන ඒවාට අනුකූල වන බවයි. මේ නියමයන් හා ඔබ එකඟ නොවන්නේ නම්, ඔබ අපගේ වෙබ් අඩවි භාවිතා නොකළ යුතුය. අපගේ වෙබ් අඩවි සම්පූර්ණයෙන් හෝ කොටසක් නතර කිරීමට හෝ අත්හිටුවීමට අයිතිය ඇත්තේ Upfield වෙතයි.